අකුරු මැකී නෑ
- Lyrics
- Kumaradasa Saputhanthri (කුමාරදාස සපුතන්ත්‍රි)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- G
Intro
|- |- |- |- |
| - | - | - | D |
| C | D | G | - |
Chorus
Gඅකුරු මැකී නෑ කොළ ගැලවී නෑ
බොඳ වී නෑ සිතුDවම්
ඉස්සර වාගේ තාමත් මතකයි
D7හෝඩි පොතේ Gපාඩම්
Chorus
Gඅකුරු මැකී නෑ කොළ ගැලවී නෑ
බොඳ වී නෑ සිතුDවම්
ඉස්සර වාගේ තාමත් මතකයි
D7හෝඩි පොතේ Gපාඩම්
Inter
|- |- |- |- |
| - | - | - | D |
| C | D | G | - |
Verse
Gමේ ඊරීD බිම සීරී
Gකුණ්ඩුමණී හිස පීරී
Dදීසිය පුරවා දෝසී දමා
GකුමුCදුමDතී හිනැGහේවී
Chorus
Gඅකුරු මැකී නෑ කොළ ගැලවී නෑ
බොඳ වී නෑ සිතුDවම්
ඉස්සර වාගේ තාමත් මතකයි
D7හෝඩි පොතේ Gපාඩම්
Inter
|- |- |- |- |
| - | - | - | D |
| C | D | G | - |
Verse
Gඅපි දුවමුD අපි පනිමු
Gගී කියමු අපි නටමු
Dඇත් පොරයට අපි ඇහැ යවමූ
GබාCළ විDයට පා Gනගමු
Chorus
Gඅකුරු මැකී නෑ කොළ ගැලවී නෑ
බොඳ වී නෑ සිතුDවම්
ඉස්සර වාගේ තාමත් මතකයි
D7හෝඩි පොතේ Gපාඩම්