නිහඬ කල්පනා
- Lyrics
- Hemasiri Halpita (හේමසිරි හල්පිට)
- Music
- Sunil Dharmasena (සුනිල් ධර්මසේන)
- Key
- G
Intro
| G | - | - | - |
| C | - | G | - |
| D | G | Am | G |
| D | - | Am | G |
| - | D | - | G |
Chorus
GනිහඬEm කල්පනා ලොවක තනිවෙලා Gඔබ හඬයි
කරන Emචෝදනා, මොනවදෝ කියා Gනොම දැනෙයි
නැඟෙන වේදනා තුරුණු මා සිතේ Dඅපමණයි
අචල ආදරේ,Am බැඳුණු ඔබ කෙරේ Gඑලෙසමයි
Inter
| G | - | - | - |
| C | - | G | - |
| D | G | Am | G |
| D | - | Am | G |
| - | D | - | G |
Verse
Gඉවත පාවෙලා යන්න සිතුණිදෝ Fමා කෙරෙන්C
Dවෙන අයෙක් කෙරේ බැඳුණිදෝ ඔයා Gආදරෙන්
සිහිනයක් ලෙසින් G7බොඳවෙලා නොයන් Cමා සිතෙන්
Dහිනැහිලා බලා Amසනසවන්න මා Gඔය නෙතින්
Chorus
GනිහඬEm කල්පනා ලොවක තනිවෙලා Gඔබ හඬයි
කරන Emචෝදනා, මොනවදෝ කියා Gනොම දැනෙයි
නැඟෙන වේදනා තුරුණු මා සිතේ Dඅපමණයි
අචල ආදරේ,Am බැඳුණු ඔබ කෙරේ Gඑලෙසමයි
Interlude
| G | - | - | - |
| C | - | G | - |
| D | G | Am | G |
| D | - | Am | G |
| - | D | - | G |
Verse
Gඅසරණයි මේමා වැරදි නෑ කළේ Fකිසි දිනේC
Dඔබ සිතේ සමා දෙනු මැනේ ළඳේ Gපා සෙනේ
හදවතින් විඳි G7වේදනා සුසුම් Cපා වුණේ
Dනැතිවදෝ අපේ සිත් Amඑදා ලෙසින් Gයා වුණේ
Chorus
GනිහඬEm කල්පනා ලොවක තනිවෙලා Gඔබ හඬයි
කරන Emචෝදනා, මොනවදෝ කියා Gනොම දැනෙයි
නැඟෙන වේදනා තුරුණු මා සිතේ Dඅපමණයි
අචල ආදරේ,Am බැඳුණු ඔබ කෙරේ Gඑලෙසමයි