කරදිය ගැඹරේ
- Lyrics
- Premakumara Jayawardena (ප්‍රේමකුමාර ජයවර්ධන)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Em
Intro
Em C Em
Em
Bm
Em
Chorus
Emකරදිය ගැඹරේ Gතුන්යම Emගෙවුණේ
Amනුඹගේ Dදෑතට Gදිරිය වEmඩන්නයි
Gසුහුඹුල් අත් පා Emයදඬු කAරන්නයි
Gකිරිකැටි EmපුතුCනේ eeee
Dකිරිකැටි පුතුEmනේ
Inter
Em C Em
Em
Bm
Em
Verse 1
Emඅව්වට වැගිරෙන Aදාදිය Dවැස්සේ
Aකළුගල් Gතලලා මහ මං Emතැනුවේ
නිවහල් Dලොවකට Emනුඹට වGඩින්නයි
Emකිරිකැටි Cපුතුනේ Deee
Dකිරිකැටි පුතුනේ Eme
Inter
Em C Em
Em
Bm
Em
Verse 2
Emදුම් රොටු අතරේ Aකම්හල් Dඇතුළේ
Aදැති රෝGදෙට ගත ජීවය Emදුන්නේ
නව මිනිDසෙකු නව Emලොවට පුGදන්නයි
Emකිරිකැටි Cපුතුනේ Deeee
Dකිරිකැටි පුතුනේ Eme
Chorus
Emකරදිය ගැඹරේ Gතුන්යම Emගෙවුණේ
Amනුඹගේ Dදෑතට Gදිරිය වEmඩන්නයි
Gසුහුඹුල් අත් පා Emයදඬු කAරන්නයි
Gකිරිකැටි EmපුතුCනේ eeee
Dකිරිකැටි පුතුEmනේ