මාරම්බරී

Marambari Chords by Edward Jayakody (එඩ්වඩ් ජයකොඩි)
Lyrics
Karunadasa Saputhanthri (කරුණාදාස සපුතන්ත්‍රී)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
D
Key
Intro
--------------------------------------
| D | - | F#m | - |
|- |
Chorus
--------------------------------------
මාරම්බDරී කෝල වී පෑ මුGවේ මන්දAහාසේ
A7මන ලෝල Dවේ Aඋන්මාද Dවී
මා හDදා සෑම Gදා පුණ්‍යDවන්AතීA7 මාරම්බDරී
Inter 1
--------------------------------------
| - | A | - | C |
| - | E7 | - | G |
| - | D | - |
Verse 1
--------------------------------------
හිDතේ භෘංග F#mසේනා කිDපී රොන් මD7තින්
සොGයන්නේ නුරා පැන් Aතිගේ මල් මුDවින්
Dහිතේ භෘංග F#mසේනා කිDපී..
ආAආ..A7....D.
ආAආE..G..D
හිDතේ භෘංග F#mසේනා කිDපී රොන් මD7තින්
සොGයන්නේ නුරා පැන් Aතිගේ මල් මුDවින්
සනසාලGනූ ඒ පිDපාAසා A7 මාරම්බDරී
Verse 2
----------------------------------------
ප්‍රDභා රන් කැF#mළුම් දී සලා නේත්‍රයD7න්
නිGවාපන් ළඳේ චිත්ත Aපීඩා නොහිDම්
රශ්මි G දෙවා චන්Dද්‍රයා Aසේ A7 මාරම්බDරී