කැරකෙන රෝදේ
- Lyrics
- Siril Samarakoon (සිරිල් සමරකෝන්)
- Music
- Kalani Perera (කළණි පෙරේරා)
- Key
- D
Intro
D C D
D G
D
D Bm
Bm
D C D
Chorus
Dකැරකෙන රෝදේ පුංචි කරත්තේ
Gඉඳගෙන මම Dඉන්නේ
Bmපදික වේදිකා D7පසුකර යන්නට
Dතල්ලු කරන් පුතුGනේ.....
D තල්ලු කරන් පුතුනේ
Inter
D C D
D G
D
D Bm
Bm
D C D
Verse 1
Dකැඩුනු පාවහන් කුඩ නිමBmවාලා
දවසේ Gවියදම Dසරි කරවාලා
D C D
Gඅඳුර වැටෙන්නට Aකලියෙන් Dගෙදරට
තල්ලු කරන් පුතුGනේ.....
D තල්ලු කරන් පුතුනේ
Inter
D C D
D G
D
D Bm
Bm
D C D
Verse 2
Dකිරිකැටි දෙඅතේ සවිබල Bmදියැවේ
පමා වුGනොත් අප Dමහමඟ තනිවේ
D C D
Gඅම්මා මඟ ඇති Aනෙත් හරDවාගෙන
තල්ලු කරන් පුතුGනේ.....
D තල්ලු කරන් පුතුනේ
Chorus
Dකැරකෙන රෝදේ පුංචි කරත්තේ
Gඉඳගෙන මම Dඉන්නේ
Bmපදික වේදිකා D7පසුකර යන්නට
Dතල්ලු කරන් පුතුGනේ.....
D තල්ලු කරන් පුතුනේ
Inter
D C D
D G
D
D Bm
Bm
D C D