කටු අකුලේ
- Lyrics
- Bandula Nanayakkarawasam (බන්දුල නානායක්කාරවසම්)
- Music
- Ananda Gamage (ආනන්ද ගමගේ)
- Key
- D
Intro
D F#m Em D
Chorus
Dකටු අකුලේ,Em මල් ඇහැDරේ, රDළු අහසේ Em තරු හිනැDහේ
Dරළු අහසේ Em තරු හිනැDහේ,D කටු අකුලේ,Em මල් ඇහැDරේ
Inter 1
G Em A7 D
Verse 1
Dතුඩින් තුF#mඩේ, Bmරැවු නැDගේ, Emකුරුළු Gගී, F#mගායDනා....
Dකුලින් කුF#mලේ, Bm වැතිරෙDති,Em සුදුවGළා, F#mපාවෙDනා....
Inter 2
G Em Bm D
Verse 2
Gළමයින් Emසුවඳයි, කඳුGලක දිලිEmසෙයි,G
Bmඅදුරු විමාAනේ..රන් Bmමිනි පහDනයි...
Chorus
Dකටු අකුලේ,Em මල් ඇහැDරේ, රDළු අහසේ Em තරු හිනැDහේ
Dරළු අහසේ Em තරු හිනැDහේ,D කටු අකුලේ,Em මල් ඇහැDරේ
Inter 2
G Em Bm D
Verse 3
Gඅනාථ Emදෑසේ, කෙම් Gවිම ඔබEmමයි,G
Bmමිලාන Aලෝකේ, හසBmරැලි උයDනයි,
Dතුඩින් තුF#mඩේ, Bmරැවු නැDගේ,Em කුරුළු Gගී, F#mගායDනා....
Dකුලින් කුF#mලේ, Bm වැතිරෙDති,Em සුදුවGළා, F#mපාවෙDනා....
Chorus
Dකටු අකුලේ,Em මල් ඇහැDරේ, රDළු අහසේ Em තරු හිනැDහේ
Dරළු අහසේ Em තරු හිනැDහේ,D කටු අකුලේ,Em මල් ඇහැDරේ