අපටයි මේ මිහිතලේ

Apatai Me Mihithale Chords by Bathiya & Santhush (බතිය සහ සන්තුෂ්), Yamuna Balasuriya (යමුනා බාලසූරිය)
Key
Ab
Key
Intro
Ab .....
Verse 1
Abසුළඟක් හමා යයි දසතේ
ගෙන F#එයි සොබාදම්
නැගෙFmන ඒ රිද්මයි ලොවේ විහිදෙනා, C#සුවයමයි Ebලෝ තලේ
වන Abමල් සුගන්ධයයි පතිරෙනා
තුරුF#ලතා මතුයෙන් පිබිදෙනා
පලFmසක් හෙලු සේ පෙනෙනා
නිල් C#වන් වනයයිEb විහිදෙනා
Chorus
අපAbටයි මේ Ebමිහිතලේ
මව Bbmවේ අප දිවි Fmසාගරේ
වැදු Bbmමෑණියන් සේFm පුදනා
C#ලෝකයයි සොEbබාදමයි
Verse 2
විහBbගුන් ගී නදින් ඇරඹෙනා
විකසිAbත මලින් මුතුකැට වෙනා
පිණිGmබින්දුවයි හිරු කිරණ දිදුලනා
Ebවරුසාවයි Fලොවම නහවනා
වන Bbසතුන් සුවසේ ගැවසෙනා
ඵල Abබරිත අතු අතු පතර සැඟවෙනා
දිනGmයකි මෙවන් ලෝකයට පිදෙනා
Ebතිලිණයයි සFතුටිනා..
Chorus
අපBbටයි මේ Fමිහිතලේ
මව Cmවේ අප දිවිGm සාගරේ
වැදු Cmමෑණියන් සේGm පුදනා
Ebලෝකයයි සොFබාදමයි