මාස්ටර් සර්
- Lyrics
- Nimal Mendis (නිමල් මෙන්ඩිස්), Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- Nimal Mendis (නිමල් මෙන්ඩිස්)
- Key
- G
Intro
-----------------------------------------------
G | C | Em | C |
G | C | Em | D |
Verse 1
-----------------------------------------------
Gපනම් අටෙන් Cමට වැඩිකර Emදුන්න
හැකි Gඋනත් බත් Cමිටක්, දරුවට Dකවන්නDsus4/D
Amමාස්ටර් සර් මට Cහිමි තැන දෙනවාDදෝ
Amඅනේ සර්, අනුC5කම්පා නොසිGතේදෝ....GAmBmC
Chorus
-----------------------------------------------
Cඅප අතරේ Dකඹ ඇදිල්ලේ තGරගෙ මේGAmBmC
Cනිම වෙන්නට Amකල් ගත වෙයිDදෝ..D...C#..C
Cඅනේ සර්, Bmඅපි මිතුරන් Emවෙයි...දෝ.....
Dඑදා දවස Cඋදා Bmවේවි Gදෝ.....C
Dඑදා දවස Cඋදා Bmවේවි Gදෝ.....C
Verse 2
-----------------------------------------------
Gමට මතක් වෙනව, Cසුද්දා තැලූ Emපෙලූ හැටි
අපි Gකතා කලේ, Cපණ ගැහි ගැහි Dදණින් වැටී
Amමාස්ටර් සර් මගෙ Cහිමි තැන මට Dදෙන්න
Amඅනේ සර්, C5කරුණාවෙන් සලGකන්න
Ending
-------------------------------------------------
Dඑදා දවස Cඋදා Bmවේවිදෝ Coo Bmoo Amoo..G.