දෙකොපුල් කඳුලින් තෙමා
Dekopul Kandulin Thema Ama Theme Chords by Lahiru Perera (ලහිරු පෙරේරා), Abhisheka Wimalaweera (අභිෂේකා විමලවීර)
- Lyrics
- Mahesh Rathsara Maddumarachchi (මහේෂ් රත්සර මද්දුමආරච්චි)
- Key
- Em
Adlib
-----------------------------------
Emආහා හාD ...C හා ....B7
Chorus
-----------------------------------
දෙකොපුල් Emකඳුලින් තෙමා
D (Dsus4)
තොල්පෙති නළලත තබා
නික්මුණ Cදා හිස සිඹ Dමා
ලතැවෙමි Cරෑ තුන්යාB7මේ..
සුහදිනිCයේ...D ohh Emhoo....
Verse 1
-------------------------------------
Emමින් පෙරදී අපි මේ වගේ
වෙන් Dවී යන්නට ඇති
මේ Cකඳුළු ගංගා ඉමේ කොතැනක Gහෝ
මගේ Cmaj7ජීවිතේ ඉකිබිදී
ඔබ Dදෙනෙත් යලි යලි සොයයි
අපි Cපතා ආවා වගේ වෙන් වී Gයයි
ඔබ Dපපුතුරේ මා හිදී
මගේ Amපපුතුරේ නුඹ හිදී
B (B7) G
ලංවෙන්න වෙන්නේ නම් නෑ සුහදිනියේ...
Chorus
-----------------------------------
දෙකොපුල් Emකඳුලින් තෙමා
D (Dsus4)
තොල්පෙති නළලත තබා
නික්මුණ Cදා හිස සිඹ Dමා
ලතැවෙමි Cරෑ තුන්යාB7මේ..
සුහදිනිCයේ...D ohh Emhoo....
Inter
------------------------------------
| Em | - | D | - |
| C | D | C | B |
|- |
Verse 2
------------------------------------
සුදු Emසිනිඳු මල් පෙති වගේ
ගිලිDහී යන්නට ඇති
මුදු Cසුවඳ දැනෙනා ඉමේ
දෙතැන පිGපී
හමුCmaj7වීම ප්‍රේමය නොවේ
වෙන්Dවීම ප්‍රේමය වඩයි
අපි පCතා ආවා වගේ වෙන් වී Gයයි
ඔබේ Dසිහිනවල මා හිදී
මගේ Amසිහිනවල ඔබ හිදී
B (B7) G
එය පියවි ලෝකය නොවේ සුහදිනියේ...