ලබැඳියේ

Labendiye Chords by Lahiru Perera (ලහිරු පෙරේරා)
Lyrics
Manuranga Wijesekara (මනුරංග විජේසේකර)
Music
Lahiru Perera (ලහිරු පෙරේරා)
Key
A
Key
Intro
-----------------------------------
A - F#m - D - E -
Verse 1
-----------------------------------
A D (Barre chords D/C#/Bm)
ඔබ එන්න සුලගේ දැවටිලා
Bm E (Barre chords E/Eb/A)
මා ඉන්නේ ඔබ දැන් එයි කියා
A D (Dsus4/D)
සුදු හන්ස තටුවේ සැතපිලා
Bmපෙම් කරමු රහසේ සැගවිEලා
Chorus
-----------------------------------
ලබැදිAයේ... ලබැදිF#mයේ....
D E (E7)
මා සිතින් සිරකලා...
ලබැදිAයේ.... ලබැදිF#mයේ....
මා සිDතින් පෙම් කEලා
Verse 2
-----------------------------------
A D (Dsus4/D)
නා දල්ල වාගේ, දිදුලනා
Bmමුදු හාදු වැස්සෙන් මා තෙEමා
Aඔය දෙතොල් අතරේ හිරවෙDලා
Bmමට ඉන්න ඇත්නම් තනිවෙEලා...
Verse 3
-----------------------------------
Aකිරි කවඩි මාලේ මා ගොDතා
Bmඔය ගෙලේ පළදා හැඩ බEලා
Aමා වින්ද සතුටේ නිම් සොF#mයා
F ඔබ යන්න සුලගේ අප දGමා..E.