රම්බරි
- Lyrics
- Manuranga Wijesekara (මනුරංග විජේසේකර)
- Music
- Lahiru Perera (ලහිරු පෙරේරා)
- Key
- G
Gරම්බරි කියපන් උඹෙ Dනොම්බරේ
තන්දුරි කමුද නොදා Gබරබරේ
වාකරෙ කවුද ඉන්නෙ Cජරමරේ
අම්පාරෙ මල්ලි නිදිද Gකාමරේ
ජම්බෝලේ වගෙ ඉන්න Dසුන්දරා
සම්බෝලෙ කොටල ගමුද Gලුණු දමා
දංගොල්ලෙ මාම ඇවිත් Cමහ කුණා
ගස් පල්ලෙ ඉඳන් බොමුද Gරා පෙරා
රපට ඩපඩ රපට ඩපඩ...
Chorus
Gඑන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි Dරස කතා
Gපාන් බාගෙ කපල ගන්න, Cප්ලේන්ටි වක්කරල ගන්න
Dඑන්න මල්ලි එන්න මල්ලි Gනැගිටලා
Gඑන්න නංගි එන්න නංගි හැඩදමා
එළිවෙනකම් සින්දු කියමු Dරොක් වෙලා
G ලෝකෙ තියෙන හොඳම සොමිය,
Cඑළිවෙනකම් අපේ ජොලිය
Dගන්න නංගි ගන්න නංගි Gඑක් වෙලා
රපට ඩපඩ රපට ඩපඩ...
Gකන්ණඩි දැම්මත් නෑ Dහැඩවැඩේ
කවුද මේක බාරගන්නෙ Gඅන්තිමේ
ලොරි බාගේ මට දුන්නත් Cහුටපටේ
මෙහෙම කටක් දැක්කෙම නෑ Gමේ රටේ
හුම්මානෙන් වතුර බොමුද Dසෝබනා
හඳපානේ විරිදු කියමු Gරන්ජනා
ලොරි බාගෙන් රවුමක් යමු Cරෑ වෙලා
මරදානෙන් පරාට කමු Gලංවෙලා
රුක්මන් දාබන රුක්මන් දාබන...
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා...
රපට ඩපඩ රපට ඩපඩ...
(Chorus)
Gසෙල්ලම් වලින් රට හොල්ලපු Dලොකුසිරා
ඇතුලෙ ඉඳන් ඊයෙ ඇවිත් Gඒ හොරා
එහා ගෙදර මැගි අක්කට Cහරි හිනා
මට නම් නෑ දිරවන්නේ Gඔය කතා
මුරලි දැම්ම හොඳට දුස්රා Dඅඹරලා
සනත් ගැහුවා තිතට අනේ Gනෑ හිනා
ජොන් සීනා කාල හොඳට Cපෙරේදා
එත් වහලෙ හිලෙන් වතුර ගැලුව Gරෑ පුරා
රපට ඩපඩ රපට ඩපඩ...
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා...
(Chorus)