මට රවනා

Mata Rawana Chords by Lahiru Perera (ලහිරු පෙරේරා)
Lyrics
Manuranga Wijesekara (මනුරංග විජේසේකර)
Music
Lahiru Perera (ලහිරු පෙරේරා)
Key
G
Key
Intro
G C G C G C
G C G C G C
Verse
Gමට රවනා.D..මුහුණත්C අතරේ.D..
නුඹ පෙGනුණා.D..කොනකින් Cවාගේ.D..
නුඹම දG මාගේ...තොල්පෙති තෙමුDවේ
ඒ Cහාදුවේ නෑ අවසානයD දුටුවේ..
අරමුණුEm මාගේ...නුඹ ලඟD තිබුනේ...
එක Cහුස්මක් ලඟF දවසක් ගෙDවුනේ...
මට Gරවනා.D..මුහුණත්C අතරේ.D..
Instrumental
G C G D
G C G D
Verse
Emමා..උදුරාගත්D හාදුවේ...
මැවී සැCලුනා..හැම ස්වරDයම මගේ හදේ...
Gඒ...හුස්මට මුDසු වූ නුඹේ..
නෙත නිව්Cනේ..D.
මට Gරවනා.D..මුහුණත්C අතරේ.D..
Instrumental
G C G D
G C G D
Em D C D
G D C D
Verse
Emරෑ අහසට බර Dවූ සඳේ
නුඹ වැCටුනා මගේ පා Dමුල ඒ පැයේ.G..ඒ...
සිත්තරු ඇDදි සිතුවමේ
නුඹ Cඋන්නේ.D..
Outro
Gමට රවනා.D..මුහුණත්C අතරේ.D..
නුඹ පෙGනුණා.D..කොනකින් Cවාගේ.D..
නුඹම දG මාගේ...තොල්පෙති තෙමුDවේ
ඒ Cහාදුවේ නෑ අවසානයD දුටුවේ..
අරමුණුEm මාගේ...නුඹ ලඟD තිබුනේ...
එක Cහුස්මක් ලඟF දවසක් ගෙDවුනේ...
මට Gරවනා.D..මුහුණත්C අතරේ.D..
G C G D
GHoCldG GD