හවසක මා
- Lyrics
- Manuranga Wijesekara (මනුරංග විජේසේකර)
- Music
- Lahiru Perera (ලහිරු පෙරේරා)
- Key
- A
Intro
--------------------------------------------------
[|A |- |F#m |- |
|D |- |A |- |]
Chorus
--------------------------------------------------
Aහවසක මා.. නුඹ දැක F#mමං මුලාවී
Eනිරුදක කතරේ තනිවූDදා...
තනි තරුAවක් නිවැරදි F#mපාර කීවා
Eකතරින් එන මග මට කීDවා
හවසක Aමා...
Chorus
--------------------------------------------------
|D/E/Bm |D |E |A |
Verse 1
--------------------------------------------------
සකුAරා පිපිලා පිරුF#mවට සදලා
Dආ මග සැරසුEවා
විදAසුන් වඩනා සිතF#mකුත් නැතුවා
Bmමා නුඹ හට දුන් Eඒ සෙනෙහේ වෙලුDනාA
| C#m | A | F#m | - |
| D | - | E7 | - |
| A |
Verse 2
--------------------------------------------------
අවAරට නොයෙනා හිරු F#mදැක හඬනා
Dහිරු රැස් සැඟවූEවා
ඉන්Aනද කියලා කඳුF#mළත් ඇහුවා
Bmඉන්නට මා මගෙ Eමුළු හදවත දුන්DනාA
Ending
--------------------------------------------------
Aහවසක මා.. නුඹ දැක F#mමං මුලාවී
Eනිරුදක කතරේ තනිවූDදා...
තනි තරුAවක් නිවැරදි F#mපාර කීවා
Eකතරින් එන මග මට කීDවා
හවසක Aමා...C#mD