මොට්ටු

La Signore Mottu Chords by Lahiru Perera (ලහිරු පෙරේරා)
Lyrics
Madhuranga Wijesekara (මධුරංග විජේසේකර)
Music
Madhawa Hewawasam (මාධව හේවාවසම්)
Key
A
Key
Intro
------------------------------------------
| A | - | F#m | - |
| E | - | D | E |
| A |
Verse 1
------------------------------------------
Aමාතලේ හැදුවා මං ගේ F#mතට්ටු
Aකේතලෙන් මල්ලක් ගත්තා F#mකෙට්ටු
Eඒ කෙල්ල දැම්මානේ මට Dවෙට්ටු
Eකවදහරි E7කරනව නංගිව Aමට්ටු
Aසිරිපාල කපුවා තිබ්බෙ F#mමොට්ටු
Aමොට්ටුවට මතුරල ඕංරීන් F#mකට්ටු
Eමොට්ටු දී ඈ හට උනා මම Dතුට්ටු
Eඇයිද දැන් E7පෙරලෙන්නෙ පාAනිට්ටු
Chorus
------------------------------------------
Aකටගැස්ම වී මා ලෝකෙට F#mපේනවා
Aතලුමරා මාවම බයිටට F#mගන්නවා
Eහිස හැරුණු ඒ මේ අත මා Dදුවනවා
Eඊජිප්තු පිරමීඩෙක මා Aනිදනවා
Inter
------------------------------------------
| A | E | D | E |
| A | E | F#m | D |
Verse 2
------------------------------------------
Aඋන් දෙන්න වගුරනවා කඳුළු F#mසතුටු
Aඉතිරිවුනෙ මට මේ බල්ලා F#mනකුටු
Eසමගියෙන් ඉන්නේ අපි වී Dවකුටු
Eකවදහරි E7පෙන්නනව රැම්බො Aපාට්ටු
Aඒ කාලේ අපි කෑවේ කෝලි F#mකුට්ටු
Aකෙලින් තිබු කොණ්ඩය උනානෙ F#mපොකුටු
Eතුන්වේල කන්නේ දාලා Dසීට්ටු
දැන් ඉතින්
Eහිටගෙන E7ගිලින්නයි වෙන්නෙ Aපිට්ටු