දූ පුතුනේ රට අපේය
- Lyrics
- Thilakarathna Kuruwuta Bandara (තිලකරත්න කුරුවිට බණ්ඩාර)
- Music
- Jude Pieris (ජූඩ් පීරිස්)
- Key
- A
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO/INTER
| A | D | Bm | E7 |
| A | D | Bm | E7 |
CHORUS
Aදූ පුතුDනේ රට අBmපේය දූ E7පුතුනේ අප රටේය
Aදූ පුතුDනේ රට අBmපේය දූ E7පුතුනේ අප රටේය
VERSE 1
Aමල් කැන් සුවඳ දේ ගල්E කණුවල පිපුණු
Eලේ දහදිය නටයි රණ E7දෙරණේ AහැA7ලුණු
Dජාතිය නගන රිසියෙන්A හද ඔද වැදුණු
E7එනු එදිරියට පුත පැAරකුම් දුටු ගැමුණු
Back To Chorus
VERSE 2
Aසමොනල ගිරග ඉර සඳ සැතEපෙන තුරුම
Eරට වට මුහුද නිසලවE7 නිදියAන A7තුරුම
Dපුලතිසි පිළිමයට යAළි පන එන තුරුම
E7මේ සිරි ලක් මඬල පුතA අපිටයි උරුම
Back To Chorus