සුළඟේ ලෙලෙනා

Sulange Lelena Chords by Shalitha Abeywickrama (ශාලිත අබේවික්‍රම)
Lyrics
Vipula Dharmapriya Jayasekara (විපුල ධර්මප්‍රිය ජයසේකර)
Music
Shalitha Abeywickrama (ශාලිත අබේවික්‍රම)
Key
Em
Time
4/4
Rhythm
old pop
Key
| Em | + | D | + |
| C | + | B7 | - |
INTRO/INTER
| Em | D | C7 | Em |
| Em | - | - | - |
| G | Em | G | - |
| Em | - |
CHORUS
Emසුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා
Emඅප පාසල් ගිAmය කාලයේ
Emයාළුවෝ අද නැතG වෙන අය එහි ඇත
Dකාලය මැව් B7වෙනසක අEmරුමේ
VERSE 1
Emලොකු පන්තියෙ අDය පොඩි පන්තියෙ අය
Dසැම දෙන එක පEmන්තිය විලසේ//
Cඅප පොත්වල දුEmටු රජවරු සිටුවරු
Dවෙන්නයි කවුEmරුත් සිත් CමැEmව්DවේEm
Back To Chorus
VERSE 2
Emසාමල අමරල Dපොත්තුල තව ඇත
Dඑන එන අය හා Emයාළු වෙතේ
Cඅපේම පාසලEm අපේම මව විය
Dඑදවස් අප හටEm නැත ආයේCEmDEm
Back To Chorus