පිපුනු මලක
- Lyrics
- Vipula Dharmapriya Jayasekara (විපුල ධර්මප්‍රිය ජයසේකර)
- Music
- Shalitha Abeywickrama (ශාලිත අබේවික්‍රම)
- Key
- F
- Time
- 7/8
- Rhythm
- pop
INTRO
| + | F | - | Dm |
| Dm | Bb | - | F |
CHORUS
පිපුනු Fමලක හැC7ඩ දෑසF සලා
සිතුම් Fවිහග කැCල වසග කලා
Dmමග තොට රැදි නෙත් දහක්Gm වසා
Cමතකද අBbප නෙත් Fකතා කලා
INTER
| + | F | - | Dm |
| Dm | Bb | - | F |
| F | Bb | F | - |
VERSE 1
Fකවුරුද ඔබ මා Bbඉන්නේ කොතැනා
Fනොම විමසා පෙම Cඉගිමැරුවා
Bbසොදුරු වසන්තෙක Fමොහොතක සුවපා
Cවෙන්වූවා C7අප සුFසුම් දරා
Back To Chorus
VERSE 2
Fමතකේ මැවෙනා Bbපෙර රූ චායා
Fහමුවේදෝ යලි Cසිත් සනහා
Bbඔබ නමටයි මා Fපාරමි පුරනා
Cඇසේවිදෝ මේ C7ගී මාFලා
Back To Chorus