තාරකා එලි

Tharaka Eli Chords by Shalitha Abeywickrama (ශාලිත අබේවික්‍රම)
Lyrics
Delthota Chandrapala (දෙල්තොට චන්ද්‍රපාල)
Music
Shalitha Abeywickrama (ශාලිත අබේවික්‍රම)
Key
Gm
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| Gm | - | - | - |
| Gm | - | - | - |
| F | - | - | - |
| F | D7 | Gm | - |
CHORUS
Gmතාරකා එලිEb ඉඟි බිඟි කGmරනා නීලF ආකාසේ
Bbපාවෙලා යFමු අතිනත් බැඳගෙන
Dmසිහින පෙම්Gm ලෝD7කේ සිහින Gmපෙම් ලෝකේ
INTER
| Gm | - | - | - |
| Cm | - | - | - |
| Cm | - | - | F7 |
| Gm | - | - | Bb |
VERSE 1
Gmඅසන්න දේවල් අනන්ත ඇති මුත්
Cmඅසාගන්න Gmබැරිදා
D7ඇසින් කතාකරGm හිතින්Gm/F එකතුවෙමු
Fහමුවන හැම මොGmහොතේ හD7මුවන හැම මොGmහොතේ
Back To Chorus
VERSE 2
Gmපෙමින් බැදුණු විට අනන්ත බාධක
Cmඅප ජයගත Gmයුතු වේ
D7හිතන්න දේවGmල් කොයිGm/Fන්ද වෙන මට
Fමගෙ හිත ඔබ ළGmඟනේ මD7ගෙ හිත ඔබ ළඟGmනේ
Back To Chorus