එගොඩහ ගං ඉවුරේ
- Lyrics
- Shyami Thisara (ශ්‍යාමි තිසර)
- Music
- Shalitha Abeywickrama (ශාලිත අබේවික්‍රම)
- Key
- Gm
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| + | + | + | + |
| Gm | F | Eb | D |
| Cm6 | Gm9 | Am7 | D |
CHORUS
Gmඑගොඩහ Ebගං ඉවුGmරේ නිරුEbතුරු හFමු වූයේ
නෙතEbගින් දෙඩුවාF මුවගිGmන් සිනහා
Gmදහසක්F පැතුමCන් එD7ක්වූවා
INTER
| D7 | Gm | - | - |
| Gm | Cm6 | - | Gm |
| Gm | - | - | Cm6 |
| Cm6 | D7 | - | Gm |
| Gm |
VERSE 1
GmරහසිFන් මුCමුණා Gmදෑසින් සනහා
Cmමාගේ FසිතුBbවිලි නැGmවුම් කලා
Ebඅපට උරුම Fවූ දහසGmක් පැතුමන්
Cmඅපගේ Fහදවත් පුGmබුදු කලා
Back To Chorus
VERSE 2
GmමීදුFම් අතCරින් සඳGm නැග එන විට
Cmනෙළුම් Fමලේ පෙBbති Gmසිඳී ගියා
Ebකාලය අතරිFන් අප Gmදිව යන විට
Cmඔබ මට සFමු දී ඉවතGm ගියා
Back To Chorus