කැටපත් පවුරකි
Katapath Pawuraki Chords by Shalitha Abeywickrama (ශාලිත අබේවික්‍රම), Chandralekha Perera (චන්ද්‍රලේඛා පෙරේරා)
- Lyrics
- Kumaradasa Saputhanthri (කුමාරදාස සපුතන්ත්‍රි)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Dm
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO/INTER
| Dm | F | Dm | - |
| Am | - | F | Dm |
| Am | - | Bb | - |
| F | - | Am | Dm |
CHORUS
Dmකැටපත්Am පDmවුරDmකි ඔබෙ නෙFත් යුග මට
Gmආදර Dmගී පදBbවැල් රඳනා
DmපියපAmත් DmයුවලDmකි ඔබෙ Fසෙනෙහස මට
A7ආදර DmතුසිතයAm වෙත වDmසනා
VERSE 1
Dmනිදි Bbසුව DmනොපතDmන මා Bbනෙත්Dm හඳුනන
Gmසුපුරුදු සිහිනෙක Dmනෙත සතපා
Dmසිත මිCස කය නැDmති ආදBbර බඹලොව
CරැජිනDmයි මා Amහද කිDmරුල දරා
Back To Chorus
VERSE 2
Dmදොඩමලු BbනෙDmත් Dmයුග කැටBbපත්Dm පවුරේ
Gmරැඳි ගීපද එකිනෙකDm මුමුණා
DmනුපුරුCදු කව් Dmලොව Bbමා කව්යකු කර
Cඔබ හිDmඳිනේ AmබිලිඳෙDmකු ලෙසිනා
Back To Chorus