ගං ඉවුරේ
- Lyrics
- Kusum Pieris (කුසුම් පීරිස්)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Gm
INTRO
| + | + | + | + |
| Gm | - | - | - |
| Eb | D+ | Gm | F |
| Gm | - | F | - |
CHORUS
Gmගං ඉවුරේ තුEbරු ලතා මGmඬුල්ලේ
Dසයුරු මායිGmමේ පුළින තලාවේ
Dසෙනෙහස් හැඟුමිCmන් චමත්කාර වී
Bbඅප ගැන Dඅප හිEbතු හැටි Gmමිහිරියි //
INTER
| Bb | - | Gm | F |
| F | - | - | Gm |
| Cm | Gm | F | Bb |
VERSE 1
Bbආදර ගී විය ජEbයමංගල ගී
Cmකුරුළු කැදැල්ලGmකි පුංචි පැලේ
Gmප්‍රේමවන්Ebතයෝ...
Gmප්‍රේමවන්Ebතයෝ දෙDගුරුන් වී
Bbයළි ඉපDදුණු හැEbටි හරිGmම අගේ
VERSE 2
Bbසිඟිති සණ්ඩු Ebමැද හිනා වෙවී
Cmකිරුළු පළන් ජීවිGmත ගමනේ
Gmදෝර ගලාEb...
Gmදෝර ගලා Ebකරදර ආDවත්
BbහිඳිමුD එදා මෙEbන් වෙනස් Gmනොවී