හිත නැවතුන තැන

Hitha Navathuna Thana Chords by Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
Lyrics
Nandana Wickramage (නන්දන වික්‍රමගේ)
Music
Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
Key
G
Time
4/4
Key
INTRO
| G | - | C | - |
| G | - | D | - |
CHORUS
Gහිත නැවතුන තැනD ඔCබ CනවBmතිනGවාද
Gඔබ නැවතුන තැන DහිCත CනවBmතිනGවාද
Gඔබයි ඔබේ හිතයි
Cඑක විට එක තැන නැවතුනAm දා
Dබලන්න වට පිට මමC ඔබ ළD7ඟද කියාG
Gහිත නැවතුන තැන
INTER1
| G F#m | Em D | C | Bm |
| Am D7 | G |
VERSE 1
දුර Gඈත නොපෙනෙන Amරෑක ළඟ D7පාත ඉන්නෙGමී
දුGටුවාද Cබැලුවාද Amදෙනෙතින් සෙGනේ කියමී
හිත Eb+තාම දුරC නේද Amහැමදාම Gඅසමී
හිත Dපාළු Cවුන දාට ඔBmබ ගාD7ව ඉGන්නෙමී
Back To Chorus
INTER 2
| Em | - | - | - |
| C | - | - | - |
| B7 | - | Ebdim | G |
| Em | - | D | - |
VERSE 2
Gමුළු රෑම සEmඳු ගාව තAmරු රෑන තGනි රකී
හැමEb+දාම ඔබ Emගාව තනිAm නෑනෙ මම ඉGමී
නුඹ Bmනාව නෙCmaj7තු ගාව කDඳුලැල් සැGලි සැලී
ඉඟි Dපෑව ඔයC දෑස මතDකේ D7රැඳි රැGඳී
Back To Chorus