කඳුළු බිඳක්
- Lyrics
- Bandula Jayasinghe
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Gm
- Time
- 4/4
- Rhythm
- pop
INTRO/INTER
| Gm | - | Eb | Dm7 |
| Gm | - | Eb | F Gm |
| Gm | - | Cm | - |
| F | - | Bb∆ | - |
| Gm | - | Eb | F Gm |
CHORUS
කඳුළු බිඳක් Gmමා වෙනුවෙන්
Gmනොසැලෙන්නයිF ඔබේ ඇසින්
Fආදරයේ Bbඅනුකම්පා
Fඅයැදින්නටGm එපා මගෙන් //
VERSE 1
GmකුළුඳුF#+ල් සෙනෙහBbස ඔබගේ
Cmපුද කලදාF එකම සිතින්
Cmඔබ දෙගුරුDm7න් නොපැතූ මා
Dm7ලොව EbතනිFවේ නGmම්
Back To Chorus
VERSE 2
Gmඑක මග යF#+නමුත් Bbකිසිදා
Cmහමු නොවෙනා Fදෙදෙනෙකු නම්
Cmතනිවෙන්නDm7ම් සැමදා මා
Dm7ඔබ EbසැනFසේ නGmම්
Back To Chorus