කවුළු පියන් පත් වහන්න

Kaulu Piyan Chords by Kasun Kalhara (කසුන් කල්හාර)
Key
G
Key
Intro
| G | - | D | - |
| C | - | D | - |
| G | - | D | - |
| C | - | D | - |
| G | - |
Chorus
Gකවුළු Bmපියන් Cපත් වDහන්න Cසඳලු D7තලාGවේ
ඔබ Cදුරයි නෙතට Bmමා සිටිනා Dලවැලි D7තලාGවේ

Inter
| G | - | D | - |
| C | - | D | - |
| G | - | D | - |
| Cm | - | G | - |
Verse
Gවිලක දුරක Dමල් පිපුණේ Cඅපට DනොවේGමැයි
ඔරු Cපාරු ඇවිත් Dබලා යාවි Cවිල් දිDය ගැඹුරුGයි
මල් Emසුවඳ උරා Amඇදී යන්නෙ CබඹD7රුන් කෝGමැයි
Cසඳලු තලාBmවට පැල්පත Dදුර D7නම් බෝGමැයි
Chorus
Gකවුළු Bmපියන් Cපත් වDහන්න Cසඳලු D7තලාGවේ
ඔබ Cදුරයි නෙතට Bmමා සිටිනා Dලවැලි D7තලාGවේ
Gකවුළු Bmපියන් Cපත් වDහන්න Cසඳලු D7තලාGවේ
ඔබ Cදුරයි නෙතට Bmමා සිටිනා Dලවැලි D7තලාGවේ
Inter
| G | - | D | - |
| C | - | D | - |
| G | - | D | - |
| Cm | - | G | - |
Verse 2
කිරි Gසිනා සලන Dසඳවත අහCසෙ ම රැDඳුණාGවේ
ඉඟිCමරන තරු කැDළුම් අහසට Cනොම පෙDනුණාGවේ
සිත Emඈත අරන් Amයන විමනේ Cසඳලු D7තලාGවේ
Cකවුළු පියන් Bmවසනු මැනවි Dනෙතු D7කැන් හමුGවේ