කෙසේ කියන්නද ඔබ මා අත හැර
- Lyrics
- K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- G
Chorus
Gකෙසේ කියන්නද ඔබ මා අCත හැර
ඉවත ගිDයා D7කියGලා
මගේ මුCවින් මම ලොවට Dකියා ඇත
ඔබ ගුනවත්D7 කියGලා
Verse 1
Gකිසිවෙකු කිසිවිට අදහන්නේ Cනැත
ඔබ වැරදිය කියGලා
ලොව මට Cඑරෙහිව දොස් පDවරනු ඇත
මා වැරදිය D7කියGලා
Chorus
Gකෙසේ කියන්නද ඔබ මා අCත හැර
ඉවත ගිDයා D7කියGලා
මගේ මුCවින් මම ලොවට Dකියා ඇත
ඔබ ගුනවත්D7 කියGලා
Verse 2
Gසෙනෙහස බිඳුනද මේ අවCමානෙන්
ගැලවිය යුතු හිංGදා
මවිසින් Cඔබ අත් හලෙමියිD පවසමි
ලොවටම D7ඇසෙන නිGයා
Chorus
Gකෙසේ කියන්නද ඔබ මා අCත හැර
ඉවත ගිDයා D7කියGලා
මගේ මුCවින් මම ලොවට Dකියා ඇත
ඔබ ගුනවත්D7 කියGලා