කිරි කෝඩු හිතට

Kiri Kodu Hithata Chords by Bathiya & Santhush (බතිය සහ සන්තුෂ්), Nirosha Virajini (නිරෝෂා විරාජිනී)
Key
G
Key
Chorus
කිGරි කෝඩු Bmහිතට ආල Cනුඹේ දෑස Dයාවුනා
මගෙ Gකෝල කමට Bmලෝල හැඟුම Cනුඹට පේවුDණා
සබEmදේ Bmසුවඳේ කුCළුඳුල් Dආදරේ
උEmතුරාBm ගැලූවේ Cඅම මී Dජීවිතේ
කිGරි කෝඩු හිBmතට ආල Cනුඹේ දෑස Dයාවුනා
මගෙ Gකෝල කමට Bmලෝල හැඟුම Cනුඹට පේවුDණා
Verse 1
GසුපෙBmම් නුAmවන් විDමසාවි රෑ දිවා
Gඔබ රූBm අඳුAmන් දසුනිDන් දුරයි කියා
Gඔය පෙම්Bm තෙAmපුල් මදDහාස පෑ නියා
Gළය ගිBmම් නිAmවූ සිහිDලාර වෑහුණා
Emමතු මා DපැCතු කිසිවක්D නොවේ
EmසැනසීමAm වේ ආදDරේ
Verse 2
GසිතුBmම් Amපැතුම් ඉDටුවේවි වාසනා
GඅඳුරෙBmන් Amමිදී සDඳ ඒවි පායාලා
Gඔබ මේ BmපිAmදූ සෙවණේමD ඈඳිලා
Gමගෙ BmජීවිAmතේ නවDතීවි පා සිනා
EmමෙතුවDක් ලැCබූ කිසිවක්D නොවේ
EmසැනසීමAm වේ ආදDරේ
Chorus
කිGරි කෝඩු හිBmතට ආල Cනුඹේ දෑස Dයාවුනා
මගෙ Gකෝල කමට Bmලෝල හැඟුම Cනුඹට පේවුDණා
සබEmදේ සුBmවඳේ Cකුළුඳුල් Dආදරේ
උතුEmරා Bmගැලූවේ Cඅම මී Dජීවිතේ
කිGරි කෝඩු හිBmතට ආල නුCඹේ දෑස Dයාවුනා
මගෙ Gකෝල කමට Bmලෝල හැඟුම Cනුඹට පේවුDණා