දුහුල් මලක

Duhul Malaka Chords by Nirosha Virajini (නිරෝෂා විරාජිනී)
Lyrics
Kelum Srimal (කැළුම් ශ්‍රීමාල්)
Music
Mahinda Bandara (මහින්ද බණ්ඩාර)
Key
Em
Time
6/8
Key
INTRO
| Em7 | B7 | Am6 | D7 |
| Em | - | B7 | - |
| Am6 | - | G | C |
| Bsus | - | - | - |
CHORUS
Emදුහුල් මලක මල් පෙB7ත්තක එහා මෙහා පෙනෙන පරිදි
Dසියුම්ව ලියුCවා මං මගෙ B7පෙම් පණිවිඩය
Dසමනලයෙක් අත එවුGවා හම්බ උනාද
Dබාරගන්න පරිස්සCමින් තටු පොඩිනොකර
Gමගෙ පෙම් පණිG∆විඩය
C / B E/ E7 A
හම්බ උනාදැයි කියලා ලියල එවන්න
Amඔබ වෙනුවෙDmන් තවදුරDටත් ජීB7වත්වෙන්න
INTER
| Em | Am | Bm | - |
| G | - | Am | - |
| D | Eb07 | Am | - |
| D | - | Em | - |
| C | B7 | Am | D |
| D | C∆ | Em | G |
| C | B7 | D | C |
| G | C∆ | Em | G |
| Em | G |
VERSE 1
Em
Gඔබට කැමතිවූ දවසේ දැනුනු හැඟුමෙ පාC∆ට තමයි
Amදේදුන්නක් වෙDලා දෑස් වෙත B7පාත්වුනේ
Emඒ සතුටේD සුසුම තමයි නලමුCදු සුවඳක්වී
Gසිත තෙත මාත්තු කG∆ලේ
C / B E/ E7 A
ඒ බව හැඟෙනවනම් මට කියල එවන්න
Amඒ ඇති මට Dmඔබ වෙනුවෙන්D ජීවත්B7 වෙන්න
Back To Chorus
INTER 2
| Em | - | B7 | - |
| Am6 | - | G | C |
| Em | G | Em | G |
VERSE 2
Gඔබ නික්මන් කල දවසේ උනපු කඳුළෙ තරමC∆ තමයි
පොද Amවැස්සක් වෙDලා පොළවට පාB7ත්වුනේ
Emඒ කඳුළේD බලය තමයි මහවැළි ගඟC මැද්දේ
Gදිය සුළියක්G∆ වුයේ
C / B E/ E7 A
ඒ බව දැනුනානම් මට කියල එවන්න
Amඒ ටික ඇතිDm තවදුරටDත් ජීවB7ත් වෙන්න..
| Bsus | - | - | - |
REPEAT CHORUS
At the end Bsus7
Back To Chorus