පුන්සඳ රෑට
- Lyrics
- Rathna Sri Wijesinghe (රත්න ශ්‍රී විජේසිංහ)
- Music
- Austin Munasinghe (ඔස්ටින් මුනසිංහ)
- Key
- Dm
- Time
- 4/4
INTRO
| | Dm | Bb | Dm | C |
| Am | C | - | Dm | |
CHORUS
Dmපුන්සඳ Gmරෑට ඇවිදින් Bbහේනේ Cකළුව බිඳ
Cරන්කෙDඳි සේCම රන්වන් Dඉරිඟු සිඹිනවාද
A7තුන්යම හීFන දැක දැක මොටBbදැයි ගෙCදර ඉඳ
Cරන්කඳD තාම පැල් CරකිනDවාදෝ නිDmදි නැති ද
INTER
| G | - | A7 | Dm |
| Dm | Bb | Dm | C |
| Am | C | - | Dm |
| D | - | C | D |
VERSE 1
Dනිල් තරු රෑන ඉඟි බිඟි පානG අහස යට
Dපිල්කඩ උඩCම ඇලDවී ඉCන්න හිතDයි මට
Dමී අඹ කන්න ගිරවුනි එන්න එGපා හෙට
Dමල් පිපුCනාට ගෙDඩි Cනෑ තාම Dmඅඹ ගහට
Back To Chorus
VERSE 2
Dරන් කඳ සේම පින්සර මාගේ ඇGතු නිදන
Dරන් මල් යාCය හීDනෙන් Cදකින Dපින පමණ
Dතුන්පත් රෑන වේදෝ කොහොම අපG දෙදෙන
Dරන් කැටි පුCතුට ඉඩD මදිCවාද මDmගෙ යහන
Back To Chorus