රන් ගිර මා

Ran Gira Ma Chords by Nirosha Virajini (නිරෝෂා විරාජිනී)
Lyrics
Bandula Nanayakkarawasam (බන්දුල නානායක්කාරවසම්)
Music
Mahinda Bandara (මහින්ද බණ්ඩාර)
Key
Bm
Time
2/4
Key
INTRO
| F#7 | G | Em6 | - |
| | B9 | - | - | - | |
|Em |F#7|BDm | + |
CHORUS
රන් ගිF#7ර මා - ඔBmබ එගිර සිඹින හිF#7රුට සමානා
පන්හිEmඳ මා - ඔAබ එයින් ගෙතෙන ගීයBm සමානා//
VERSE 1
Dරන් ගිර F#හිස හිරු හිනැහෙත
Emඑලියෙන් මුEලු ලොව දිදුලත
BmනමුදුBb+ හිරුටD ලං වE9න්නGට වරEmම් නොමැතියේ
Aඉරෙන් ලොවක්F#7 එලිවනු Bmදැක මසිත බැබලියේ
|Bm / A / G/ F# |
Back To Chorus
INTER
| Bm | F# | A | Bm |
| Em | - | D | - |
|Bm | C+ | + | + |
| Bm | Bb+ | D | E9 |
| Em | F#7 | Bm | - |
VERSE 2
Dපන්හිඳ ගෙF#තු ගී ගැයවෙත
Emමිහිරෙන් Eතුන් හිත නැහැවෙත
BmනමුBb+දු ගීය Dදුන් E9මිGහිරට Emඋවම් නොමැතියේ
Aඑයින් ලොවF#7ක් සැනසෙනු Bmදැක මසිත නැලවියේ
Back To Chorus