රෑ දොළොස් පැයේ
- Lyrics
- Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
- Music
- Anthony Surendra (ඇන්තනි සුරේන්ද්‍ර)
- Key
- Ebm
- Time
- 4/4
INTRO
| Ebm | - | - | - | x5
CHORUS
Ebmරෑ දොළොස් Abmපැයේ ඉඳිEbm කඩුළු ඇරන් //
Abmකර ඔසවා බලා උBbmන්නා//
Abmහබකර ගිය Ebmආලවන්ත මAbmගෙම
මිDbහිරා වනයෙBන් Bbmදැන් AbmඑතැයිGb කියා
INTER 1
| Gbsus | - | D | - | x4
| Bm | Gb | Gb7 | - |
| Gb | D | Bm | F#+ | x2
| F#+ | - | Bbm | - |
VERSE 1
Bbmදාර පිඹුරු වග වළBmසුන් ලගින වනේ
Abmදෝෂ විපBmත් සිදුනොවියන්Ebm නුඹට අනේ
Ebsusදෙකනට දෙමික්කB∆ම් නැතුවට Bbm7කම් නැතුවා
Ebsusකර වට පදක්කම් B∆නැතුවට හිBbm7ත ඇතුවා
Abmආ ආ ආB ආ Ebm පෙම්බර කුGbමාරයෝEbm
Back To Chorus
INTER 2
| Gbsus | - | D | Bm | x2
| Gbsus | - | Bm | - | x2
| Gb | D | Bm | F#+ |
| F#+ | - | Bbm | - |
VERSE 2
Bbmකාසි පඬුරු කතරගමBmට ගැටගහලා
Abmබාර වුණාBm රූපෙට රූපේEbm පුදලා
Ebsusබෝමා කඳුළුB∆ ඉණුවා ඇසBbm7 කකියා
Ebsusදෙයියෝ නොයන්B∆ පපුවට ගිBbm7ණි අවුළා
Abmආ ආ ආB ආ Ebm පෙම්බර කුGbමාරයෝEbm
Back To Chorus