ඉගිලෙන්න තහනම්
- Lyrics
- Channa Jayanath (චන්න ජයනාත්)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Am
- Time
- 4/4
INTRO/INTER
| Am | - | - | - |
| G | - | - | - |
| E | - | - | - |
| F | - | Am | - |
|AFm/G|F/E|Am |+ |
CHORUS
Amඉගිලෙන්න තහනම් නEmම් දුරක්
ඇයිE7 දුන්නේ මට අAmත් තටු දෙකක්
අපිF ලිව්වේ ලස්සන කAmවි දෙකක්
මගේ Gවෙන්නේ ඇයි එකAm කවි පෙළක්//
VERSE 1
පෙAmම්වන්ත හිතGටත් යට ඉඳන්
පෙGන්වන්න අවිAmයක් ඔබ අරන්
මට Amගන්න හැකි ඉGර හඳ උනත්
ඔබ Gදන්නේ නෑ Amඒ බව තවත්
ඔබ Gදන්නේ නෑ Amඒ බව තවත්
VERSE 2
හැමAmදාම මල් පෙGති ලන්කලත්
දැGනුනේම නැ Amසුවඳැති බවක්
නෑ Amමා ඔබෙන් ලදG අත්වැලක්
සාGධාරණයි අAmපි වෙන් කලත්
සාGධාරණයි අAmපි වෙන් කලත්
Back To Chorus