සඳ සාක්කි කියාපුදෙන්
- Lyrics
- Kelum Srimal (කැළුම් ශ්‍රීමාල්)
- Music
- Anthony Surendra (ඇන්තනි සුරේන්ද්‍ර)
- Key
- E
- Time
- 6/8
INTRO
| | E | A | E | A | |
| | E | A | E | A | |
| | E | - | B | A |
| A | - | B7 | E | |
CHORUS
Eසඳ සාක්කි කියාපුදෙන් කියාපුදෙන්
Eහිරු සහතික ලියාපුදෙන් ලියාපුදෙන්//
Eතරු දිව්Aරු පොරොEන්B/Aදු නාමෙන්
Eහිතුමතේට එහෙට මෙහෙට වැනෙන සිනා මල්
*Aපැල් බැඳගෙEන හිනාවෙAන්න මල් වයEසට ගෙනත් දුන්න
E /B7 E
සුවඳ සිනා මල් *
INTER
| | E | A | E | A | |
| | E | - | B | A |
|| A+ | + | + | E+ ||
VERSE 1
Eචණ්ඩිකමට රණ්ඩු කරන බණ්ඩි ගොයම කලබලයට//
AmසිතිවිලිE වක්කඩ කැAඩෙද්දි හEරි සෝදිසියෙන්
Aබාල කියුම් ලාබ C#m7ලියුම් මල් වයසට දපනේ දාවි
Amහිත පොඩිEවී නාස්ති Aවෙයි හEරි පරිස්සමින්
Repeat *
VERSE 2
Eපුළුන් රොදක වෙස් අරගෙන පිහාටුවක පැටලීගෙන
Amවිරහ කඳුEළු පාව Aඒවි හරි Eසැහැල්ලුවෙන්
Aනම්ය රිදුම් සොඳුරුC#m7 සුසුම් මල් වයසට නීති දාවි
Amසිනා කුEසුම බිම වැAටේවි ඒ අEවසරයෙන්
Repeat *
Back To Chorus