දුන්නු වේදනා

Dunnu Wedana Chords by Nirosha Virajini (නිරෝෂා විරාජිනී)
Lyrics
Dilan Gamage (දිලාන් ගමගේ)
Music
Radeesh Vandebona (රධීශ් වැන්දබෝනා)
Key
Am
Time
4/4
Key
INTRO/INTER 1
| | Am | G | Dm7 | Em7 | |
| F | G | C | - |
| F | Em | Am | - |
CHORUS
Amදුන්නුF∆ වේදනාDm7 මේ නෙතිEන් උතුරලා
Amමතක රැස්F∆වෙලා හිE7ත අයාAmලේ ගියා
Amහිතෙන්නේF∆ම නෑ ඔබDm7 මගේ නොවේE කියා
AmජීවිතේF∆ම දැන් E7මාගේ හීAmනයක් වෙලා
*Dmකෙටි කාලයකින්G හමුවී Dmමගේ ජීවිGතයට පැමිණි
F∆ලස්සනම Emසිහිනෙකි ඔයාF∆…………ලස්Emසනම සිAmහිනෙකි ඔයා*
VERSE 1
Cමේ සීත වස්සාAmනේ පාළුව ගලන්නේ
E7 Am|G/Am|
තනිකමයි හදවත සරන්නේ
Cමේ අන්ධC හිත් මාAmනේ මතකය තැවෙන්නේ
E7සෝ සංකා හිරිහැර කAmරන්නේ
Repeat *
INTER 2
| Am | G | F∆ | G |
| Am | G | Dm7 | Em7 |
| F | G | C | - |
| F | Em | Am | - |
VERSE 2
Cසඳ නේන රෑ යාමේAm සසලව හිඳින්නේ
E7 Am|G/Am|
කළුවරයි දසතින් හමන්නේ
Cවැටෙන හුCස්මක් ගාAmනේ.. ඔබවමයි සිහිවන්නේ
E7ඔබ කොහේදෝ හිඳිAmන්නේ
Repeat *
Back To Chorus