සඳ දිය උතුරා
- Lyrics
- Sunil Ariyarathna (සුනිල් ආරියරත්න)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Em
- Time
- 2/4
| Em | A7 | F#7 | B7 |
INTRO/INTER
| Em | - | D | G |
| Em | B7 | G | Bm |
| D | B7 | D | Bm |
| Em | A7 | F#7 | B7 |
CHORUS
Emසඳ දිය උතුDරා අපතේ යයි
Emගිලී Dනාන්Emනට එන්න ප්‍රියේ
Emතරුකැට ගිලිBmහී දියේ ගිලෙයි
ඒ Gතරු ඇEb+හිඳින්නEmට එන්න දියේ //
VERSE 1
Emතුරුවැල් අහගෙන සිටින නිසා //
Gකට වහගෙන හිටිD7යොතින්G ගුණයි
CරාA7ත්‍රියටD ඇස් තියෙන නිසා
Emදඟවැඩ Bmහොඳ නෑ D7බලාගෙනB7යි
Back To Chorus
VERSE 2
Emහරිම කෙටියි රෑ තුන්යාමේ //
Gහරියට එක යාD7මයක් වGගේ
Cඉර A7දුටුවත්D නාඩන්න කියා
EmපණිවිඩBmයක් යැD7වුවොතිB7න් හොඳයි
Back To Chorus