කියන්න සුළගේ
Kiyanna Sulange Chords by Annesley Malewana (ඇනස්ලි මාලේවන), Lilanthi Karunanayake (ලිලන්ති කරුණානායක)
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- F
Intro
F C F
F C F
Verse 1
F කියන්න සුළගේ ඔබ කොයි සිටදෝ Cඑන්නේ
සැරින් සැරේ Bbහෙමින් ඇවිත් Cහයියෙන් යන්Fනේ
F කියන්න සුළගේ ඔබ කොයි සිටදෝ Cඑන්නේ
සැරින් සැරේ Bbහෙමින් ඇවිත් Cහයියෙන් යන්Fනේ
Inter 1
Bb F Bb F
Verse 2
Fකොහෙන් කොහොම ආවත් මොකටද විමසන්Bbනෙ
වනන්තරේ Fඔබ දැක නැති Cතැනකිනි එන්Fනේ
Inter 2
F C F
F C F
Verse 3
Fහමන තාලයටද ගහේ අතු කොල නැටුBbවේ
Cඅතර මගදි Bbඔබ එනවිට Cමොනවද දුටුFවේ
Fහමන තාලයටද ගහේ අතු කොල නැටුBbවේ
Cඅතර මගදි Bbඔබ එනවිට Cමොනවද දුටුFවේ
Inter 1
Bb F Bb F
Verse 4
Fගොපලු පුතෙක් ගියා උදේ ගවරැළ දක්Bbකා
මට අත වන Fවන කුඹුරක් Cනැටු හැටි දැක්Fකා
Inter 2
F C F
F C F
Verse 5
Fසමගි වෙල තැන තැන යනවාලු එක රැBbලේ
Cකැලය මැදදි Bbසත්තු දැක්කෙ Cනැද්ද මඳනFලේ
Fසමගි වෙල තැන තැන යනවාලු එක රැBbලේ
Cකැලය මැදදි Bbසත්තු දැක්කෙ Cනැද්ද මඳනFලේ
Inter 1
Bb F Bb F
Verse 6
Fකුරුලු මවක් නැතිවුණ පොඩි පැටවෙකු සෙව්Bbවා
තුරුලු කරන් Fමුවදෙන පැටිCයට කිරි පෙව්Fවා
Inter 2
F C F
F C F
Verse 7
Fබුදුන්ගෙ සිරිපා ඇති යැයි ලොව පරසිද්Bbද
Cසමන් ගිර වBbටේ සුළඟේ Cඔබ ගියෙ නැද්Fද
Fබුදුන්ගෙ සිරිපා ඇති යැයි ලොව පරසිද්Bbද
Cසමන් ගිර වBbටේ සුළඟේ Cඔබ ගියෙ නැද්Fද
Inter 1
Bb F Bb F
Verse 8
Fඔබත් ළමයො මේ අහන්නෙ මොනවද මන්Bbදා
අදත් උදෑFසන මා සිරිCපාදය වැන්Fදා
Inter 2
F C F
F C F
Verse 9
Fරටත් බලා සැමට සිසිල බෙද බෙද දෙන්Bbන
Cමටත් ඇහැකි Bbනම් ඔබ මෙන් Cතැන තැන යන්Fන
Fරටත් බලා සැමට සිසිල බෙද බෙද දෙන්Bbන
Cමටත් ඇහැකි Bbනම් ඔබ මෙන් Cතැන තැන යන්Fන
Ending
F C F