උඩරට කඳුකරයේ

Udarata Kandukaraye Chords by Annesley Malewana (ඇනස්ලි මාලේවන)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
A
Key
Intro
| A | - | - | - |
| A | - | E | - |
| E | - | - | - |
| E | - | E7 | A |
Chorus
Aඋඩරට කඳුකරE7යේ Aබැස යන සුන්දරිDයේ
Dසුකොමළ දුන්හිඳ Aසුරතලියේ ඔබ
Eහෙළයට සිරිය Aගෙනේ
Dසුකොමළ දුන්හිඳ Aසුරතලියේ ඔබ
Eහෙළයට සිරිය Aගෙනේ
Interlude
| A | - | - | - |
| A | - | E | - |
| E | - | - | - |
| E | - | E7 | A |
Verse 1
Aකඳු ගැට වටලා මීදුම පටලා
Aසිරියෙන් A7රඟන Dසැටී
Dනුඹට රිදෙයි නම් Aහිමිහිට වැටියන්
Eදුන්හිඳ E7මනමාAලී
Dනුඹට රිදෙයි නම් Aහිමිහිට වැටියන්
Eදුන්හිඳ E7මනමාAලී
Chorus
Aඋඩරට කඳුකරE7යේ Aබැස යන සුන්දරිDයේ
Dසුකොමළ දුන්හිඳ Aසුරතලියේ ඔබ
Eහෙළයට සිරිය Aගෙනේ
Dසුකොමළ දුන්හිඳ Aසුරතලියේ ඔබ
Eහෙළයට සිරිය Aගෙනේ
Interlude
| A | - | - | - |
| A | - | E | - |
| E | - | - | - |
| E | - | E7 | A |
Verse 2
Aගල පිට වැටෙනා දිය රැලි පුපුරා
Aමතුවෙයි A7කඳුළු Dකැටී
Dනුඹට රිදෙයි නම් Aහිමිහිට වැටියන්
Eදුන්හිඳ E7මනමාAලී
Dනුඹට රිදෙයි නම් Aහිමිහිට වැටියන්
Eදුන්හිඳ E7මනමාAලී
Chorus
Aඋඩරට කඳුකරE7යේ Aබැස යන සුන්දරිDයේ
Dසුකොමළ දුන්හිඳ Aසුරතලියේ ඔබ
Eහෙළයට සිරිය Aගෙනේ
Dසුකොමළ දුන්හිඳ Aසුරතලියේ ඔබ
Eහෙළයට සිරිය Aගෙනේ