මාමේ අපෙ කළු මාමේ
- Lyrics
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- A
Intro
A D
A E
A D
A E A
Chorus
Aමාමේ.. අපෙ කළු Dමාමේ
කලAවානේ.. කළු මාEමේ
Aයාමේ .. හැන්දෑ Dයාමේ
කුඹුර කොEටාලා එනවාAනේ
Aමාමේ.. අපෙ කළු Dමාමේ
කලAවානේ.. කළු මාEමේ
Aයාමේ .. හැන්දෑ Dයාමේ
කුඹුර කොEටාලා එනවාAනේ
Inter
A D
A E
A D
A E A
Verse 1
Aබුලත් කොරටුවේ වැට දැන් Eදිරාලා
බැලුවේ නැද්ද ඒ ගැන ඔබ Aසොයාලා
Aබුලත් කොරටුවේ වැට දැන් Eදිරාලා
බැලුවේ නැද්ද ඒ ගැන ඔබ Aසොයාලා
එක Dළගින් සිටවලා ඉණි පැල
Aඅලුත් කරවලා එහි පැල
Eබුලත් කොරටුවක් නැතුවද Aවවන්නේ
Chorus
Aමාමේ.. අපෙ කළු Dමාමේ
කලAවානේ.. කළු මාEමේ
Aයාමේ .. හැන්දෑ Dයාමේ
කුඹුර කොEටාලා එනවාAනේ
Inter
A D
A E
A D
A E A
Verse 2
Aමංගො නැන්ද ගැන ඔහු නැහැ Eසොයන්නේ
පැනල ගියත් දුව ගැන නැහැ Aතැවෙන්නේ
Aමංගො නැන්ද ගැන ඔහු නැහැ Eසොයන්නේ
පැනල ගියත් දුව ගැන නැහැ Aතැවෙන්නේ
එක Dසිතින් සිත සදා සැනසෙන
Aඅනුන් ගැන සොයා නොතැවෙන
Eතමන් ගැන සොයා සැනසෙනවාAනේ
Chorus
Aමාමේ.. අපෙ කළු Dමාමේ
කලAවානේ.. කළු මාEමේ
Aයාමේ .. හැන්දෑ Dයාමේ
කුඹුර කොEටාලා එනවාAනේ
Aමාමේ.. අපෙ කළු Dමාමේ
කලAවානේ.. කළු මාEමේ
Aයාමේ .. හැන්දෑ Dයාමේ
කුඹුර කොEටාලා එනවාAනේ
කුඹුර කොEටාලා එනවාAනේ
Fade
කුඹුර කොEටාලා එනවාAනේ