වන බඹරෝ

Wana Bambaro Chords by Annesley Malewana (ඇනස්ලි මාලේවන)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
D
Key
Intro
| D | - | G | - |
| A | - | D | - |
| - | - | G | - |
| A | A7 | D | - |
Chorus
වන බඹDරෝ... වන බඹAරෝ
රෝස මලක් පිපිA7ලා බඹDරෝ
වන බඹරෝ D7වන බඹGරෝ
රොන් ගෙන Aආ හැටි වන බඹDරෝ
Interlude
| D | - | G | - |
| A | - | D | - |
| - | - | G | - |
| A | A7 | D | - |
Verse
ඊයේ D7උදේමයි මල පිපුණේ
තව නෑ රොන් මල තුල පිරුGණේ
ටික දවAසක් යන තුරු සෙවණේ
මල පිපුGනාවේ Aමද පවDනේ
Chorus
වන බඹDරෝ... වන බඹAරෝ
රෝස මලක් පිපිA7ලා බඹDරෝ
වන බඹරෝ D7වන බඹGරෝ
රොන් ගෙන Aආ හැටි වන බඹDරෝ
Interlude
| D | - | G | - |
| A | - | D | - |
| - | - | G | - |
| A | A7 | D | - |
Verse
වෙන D7මල් වෙත මා නැත යන්නේ
රෝස මලයි මගෙ සිත බැන්Gදේ
සමනලAයින් ඒ බව දන්නේ
ඒ ගැන Gනෑ මා Aවෙහෙසෙන්Dනේ
Chorus
වන බඹDරෝ... වන බඹAරෝ
රෝස මලක් පිපිA7ලා බඹDරෝ
වන බඹරෝ D7වන බඹGරෝ
රොන් ගෙන Aආ හැටි වන බඹDරෝ