මංගලම්

Mangalam Chords by Annesley Malewana (ඇනස්ලි මාලේවන)
Key
D
Key
Intro
| D | - | G | - |
| - | - | D | - |
| - | - | C | - |
| - |A/G/D/A7A | - |
Verse
Dරන් සීනු Gහැඩවී
රිDදී සීනු Emහැඩවී
Dආදරේට Gමැදිවී, දෙහදAක් එක්වුDණා
Dමල් රේණු Gපිපිලා
ජය Dගීතිකාව Emගයලා
Dජීවිතෙහි ඔGබගේ පිටුවA7ක් පෙරලුDනා
Chorus
Gමංගලම්, ජය සිරි Dමංගලම්
ඔබේ යුග Cජීවිතේ, ජයවේAවාA7
Dමංගලම්, සිරි සුභ Gමංගලම්
ඔබේ නව Aජීවිතේ, A7ජය වේDවා
Inter
| D | - | G | - |
| - | - | D | - |
| - | - | C | - |
| - |A/G/D/A7A | - |
Verse
Dනෑ මිතුරන් Gමැද්දේ, පැලදේD මංගල මුද්Emදේ
Dප්‍රීති ගීයක Gසද්දේ, සුළA7ගේ තවරුDනා
කොDවුල් ගීතය Gබැද්දේ, පැDතුම් ආසිරි මැEmද්දේ
Dජීවිතෙහි ඔGබගේ, පිටුවA7ක් පෙරලුDනා
Chorus
Gමංගලම්, ජය සිරි Dමංගලම්
ඔබේ යුග Cජීවිතේ, ජයවේAවාA7
Dමංගලම්, සිරි සුභ Gමංගලම්
ඔබේ නව Aජීවිතේ, A7ජය වේDවා