උඩ රට නිළිය
- Lyrics
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- C
Intro
C
F
C
C
F
C
Chorus
Cඋඩ රට නිළිය හැඩ වගේ
Fරතැඟිලි ඇගෙ සැලෙන හැටි අCගේ
Gමල් පැණි බොන්නට පොරකන මී මැසි රංචුව වාගේ
Fඇගෙ රතැඟිලි Gසැලෙන හැටි අCගේ
Cඋඩ රට නිළිය හැඩ වගේ
Fරතැඟිලි ඇගෙ සැලෙන හැටි අCගේ
Gමල් පැණි බොන්නට පොරකන මී මැසි රංචුව වාගේ
Fඇගෙ රතැඟිලි Gසැලෙන හැටි අCගේ
Inter
G F
C
G F
C
Verse 1
Gසිංහල ජාතියට ගරු සරා
ලබා දෙවන උඩ රට නිළිCය..
Gසිංහල ජාතියට ගරු සරා
ලබා දෙවන උඩ රට නිළිCය..
ඔබෙ සියුමැලි Fමද සිනාව
Cරන් පැහැ දෙතොFලට ගෙනාව
ඔබෙ සියුමැලි Fමද සිනාව
Cරන් පැහැ දෙතොFලට ගෙනාව
Gඇගෙ රතැඟිලි Fසැලෙන හැටි අCගේ
Chorus
Cඋඩ රට නිළිය හැඩ වගේ
Fරතැඟිලි ඇගෙ සැලෙන හැටි අCගේ
Gමල් පැණි බොන්නට පොරකන මී මැසි රංචුව වාගේ
Fඇගෙ රතැඟිලි Gසැලෙන හැටි අCගේ
Inter
G F
C
G F
C
Verse 2
Gබෙර පද තාලයට පා තබා
නරඹන්නන් මන්මත් කරCලා..
Gබෙර පද තාලයට පා තබා
නරඹන්නන් මන්මත් කරCලා..
සොඳුරු නිළිය Fඅපේ නාලිය
Cඋඩ රටටම Fහැඩකාරිය

Out row
G F
C
G F
C