මා හා එදා

Ma Ha Eda Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Lyrics
K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
Music
Patrick Denipitiya (පැට්‍රික් දෙනිපිටිය)
Key
D
Key
Intro
| D | - | - | D7 |
| - | - | - | G |
| - | - | - | C |
| - | A | - | D |
Chorus
Dමා හා එදා, ප්‍රිය සාAදයේ
සුරතේ වෙළී, Gරැඟුවේ ඇDයයි
සොයමී යළී, D7දකිනා තුGරා
කොහෙදෝ Dගියේ ඈ Aකවුදෝ එDයා
Inter
| D | - | - | D7 |
| - | - | - | G |
| - | - | - | C |
| - | A | - | D |
Verse
නිවුණා සැD7ණින්, විදුලි පGහන්
නොගොසින් Aදමා, සිටියා ළDඟින්
D7දැනුණා හසුන්G ළයේ, Aසැලෙනා Dහැටී
Chorus
Dමා හා එදා, ප්‍රිය සාAදයේ
සුරතේ වෙළී, Gරැඟුවේ ඇDයයි
සොයමී යළී, D7දකිනා තුGරා
කොහෙදෝ Dගියේ ඈ Aකවුදෝ එDයා
Inter
| D | - | - | D7 |
| - | - | - | G |
| - | - | - | C |
| - | A | - | D |
Verse
ඇයගේ D7නිමල්, සුසුමන් සිGහිල්
පිවිසී කළා, Aමහදේ අDවුල්
හඳුනන්නG පිළිවන්, Aදුටුවොත් එDයා
Chorus
Dමා හා එදා, ප්‍රිය සාAදයේ
සුරතේ වෙළී, Gරැඟුවේ ඇDයයි
සොයමී යළී, D7දකිනා තුGරා
කොහෙදෝ Dගියේ ඈ Aකවුදෝ එDයා