මා නිසා ඔබ
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- Patrick Denipitiya (පැට්‍රික් දෙනිපිටිය)
- Key
- D
Intro
| D | G | - | A |
| - | - | - | D |
| - | G | - | - |
| - | A | - | D |
Chorus
Dමා නිසා ඔබ නොපිරූ පෙEmරුම්
මා නිAසා ඔබ Gනොපැතූ පැDතුම්
ඒ සිනහා මැද D7ඉටු වේවි Emනම්
ආයේ Aනාවත් A7කම් නෑ ඉDතිං
ආයේ Aනාවත් A7කම් නෑ ඉDතිං
Inter
| D | G | - | A |
| - | - | - | D |
| - | G | - | - |
| - | A | - | D |
Verse
කෝ එදා ඔබ අත Gපැලැන්දුව
මුදුව Aකෝ කොDයිදෝ
Gනෑ මාගේ සිත Dඅන් කෙනෙක් ගැන
Aකීවාදෝ නැDතිදෝ
Chorus
Dමා නිසා ඔබ නොපිරූ පෙEmරුම්
මා නිAසා ඔබ Gනොපැතූ පැDතුම්
ඒ සිනහා මැද D7ඉටු වේවි Emනම්
ආයේ Aනාවත් A7කම් නෑ ඉDතිං
ආයේ Aනාවත් A7කම් නෑ ඉDතිං
Inter
| D | G | - | A |
| - | - | - | D |
| - | G | - | - |
| - | A | - | D |
Verse
මාළිගාවක රජ කෙGනෙක් වත්
යනAවදෝ කැDදවා
Gවාසනාවන් Dඒ සැඳෑවට
Aමා ඇවිත් යDනවා
Chorus
Dමා නිසා ඔබ නොපිරූ පෙEmරුම්
මා නිAසා ඔබ Gනොපැතූ පැDතුම්
ඒ සිනහා මැද D7ඉටු වේවි Emනම්
ආයේ Aනාවත් A7කම් නෑ ඉDතිං
ආයේ Aනාවත් A7කම් නෑ ඉDතිං