මධු මල ලෙස

Madu Mala Lesa Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
M.K. Rocksamy (එම්.කේ. රොක්සාමි)
Key
Em
Key
Intro
G Em
G Em
Am G Bm C
Em
Chorus
මධු මල Amලෙස මුදු Gමගේ ප්‍රිEmයාදර
CමිහිරාDවිය වෙතටයි..
ඔබ සිහි Amකර කර Gඔබට ලිDයන එක
Cමට ඇති Dඑක සතුEmටයි
Interlude
Em Am D
G Em G
Bm
Verse 1
Emඅපමණ Amසිතුවිලි Em බිහිවී තෙරපී
Amඑකිනෙක Dපැටලෙන්Emනේ
Amකොහොම පටන් ගෙන Bmමොනවා ලියන්නද
Dනැත මට D7වැටහෙන්Emනේ...
Emකෙටියෙන් Cපවසමි Dමගෙ ආEmදරියේ
කීමට Dඇති සැමදේ..
Emපරෙවි රැBජිණියේ Gඑදා වEmගෙ අදත්
Emඔබට තCවම මම Dආදරෙයි..
Emඔබට තDවම මම Emආදරෙයි..
Chorus
මධු මල Amලෙස මුදු Gමගේ ප්‍රිEmයාදර
CමිහිරාDවිය වෙතටයි..
ඔබ සිහි Amකර කර Gඔබට ලිDයන එක
Cමට ඇති Dඑක සතුEmටයි....
Interlude
Em Am D
G Em G
Bm
Verse 2
Emහිත ගොළුAmවෙනවා අEmත වෙව්ලනවා
Amහදවත Dගැස්සෙනEmවා...G
Amලිපියෙහි කොළයට Bmමුහුණ යොමන විට
Dනෙත් දෙක D7පිය වෙනEmවා...
Emකෙටියෙන් Cපවසමි Dමගෙ ආEmදරියේ
කීමට Dඇති සැමදේ..
Emපරෙවි රැBජිණියේ Gඑදා වEmගෙ අදත්
Emඔබට තCවම මම Dආදරෙයි..
Emඔබට තDවම මම Emආදරෙයි.
Chorus
මධු මල Amලෙස මුදු Gමගේ ප්‍රිEmයාදර
CමිහිරාDවිය වෙතටයි..
ඔබ සිහි Amකර කර Gඔබට ලිDයන එක
Cමට ඇති Dඑක සතුEmටයි....