මගේ දිවි පණනල රකින්නේ
- Key
- A
Intro/Inter
------------------------------------------------
A | F#m | Bm | -
E | E7 | A | A7
D | Bm | E | -
Bm | E7 | A | -
Chorus
------------------------------------------------
Aමගේ A7දිවි පණනල Dරකින්නේA
ඔබ පමF#mණකි ජේසුAනේ,A7 දිවියD පුරා ඔBmබ
C#mආලෝ F#mකේ Eසැම නපුරේ E7සරණේAA7
Dදිවිය Bmපුරා ඔබ ආC#mලෝ කේ F#m සැමE නපුරේ සරE7ණේA
Verse 1
------------------------------------------------
Aඔබ හැරමාC#m අDන් කවරෙකු වෙතE යන්නද සමිඳේAA7
ඔබමයි Dමා මE7තු පිළිසරණේ, Aනැත කිසිදාC#m
Dකුරුසේ බර හැE7රදා පසු බැස්සේA
F#mදිවිය ඔBmබේ මEගේ සමිඳේ.A..
Verse 2
-------------------------------------------
Aසාර සඳේ C#m සෝDමිකෙල්මන් ගලEන හෝරාවේAA7
පිළිසඳරේ DසතුE7ටින් නැවතීA
දිවිය C#mපුරා ආDනන්දය වූ E7සැටි සිහි ගන්Aවා
F#mරැඳෙමි ඔBmබේ නෙEතු කැල්ම අතරේA