මායිම් ගමේ වීරමනී
- Lyrics
- Sathyajith Lakmal
- Music
- Roshan Fernando (රොෂාන් ප්‍රනාන්දු)
- Key
- Dm
Chorus
--------------------------------------------------
Dmහෝ...C....Bb... .Dm..
Dm | C | Dm
Dmමායිම් ගමේ වීරමනී නුBbඹ කාටද අයිතිDmBbDm
Bbඒ පැත්තට ගිGmයොත් හැබෑයි, Cතුවක්කුවට අයිතිDm
Dmසාමේ තියන් යුද්ධ කෙරුවට සාමයBb නෑ පිබිදීC
Bbබොරුවක් නොව අGmපි ඔක්කොම...C, එකම තැනක පැටලීDm
Verse 1
--------------------------------------------------
Dmයාපනයේ පුස්තකාලයටත් , Cසිංහල පොAmත් එපාදDm
Cතල් ගස් වල කරටි නැතිව,
Amතල් කිරි රස තවමDm නැතිද
Bbජීවිතයේ උරුමය මරණය, බෙDmල්ලේ බැAmඳන් ඉඳී..දCDm
Bbයාපනයට ඇවිත්Gm යන්න, අපිටත්C පින් ලැබෙයිද....Dm.C
Cඅපිටත් පින් ලැබෙDmයිද
Verse 2
--------------------------------------------------
Dmපිට කොටුවේ බෝ ගහ යටට එCන්නට Amනුඹ බයයිදDm
Cකතරගමට බාර වෙන්න නුඹට ටිකAmක් එන්න බැරිදDm
Bbවවුනියාවේ යන්න කොච්චියටDm, මාAmරදානෙන් නගිCන්නDm
Bbකොළඹ පැත්තේ ඇවිGmත් යන්න, නුඹටCත් පින් ලැබෙයිද...DmC
Cනුඹටත් පින් ලැබෙයිදDm