සිත මාගේ රිදුනා
- Music
- Damith Asanka (දමිත් අසංක)
- Key
- Bm
Intro
----------------------------------------------
| Bm | - | - | - |
| A | - | - | - |
| G | - | A | - |
| Esus2 | F#m | G | F#m
| Bm | - | - | - |
| A | - | - | - |
| G | - | A | - |
| Esus2 | F#m | G | F#m |
| Bm | - | - | - |
|- |- |- |- |
Chorus
----------------------------------------------
Bmසිත මාගේ රිදුනා ඔබ හැර ගියGදා
ඔබ Aමා හැර ගියදා...Bm
Bmනෙතු මාගේ හැඬුවා මතකය ගෙන ආG
ඔබේ Aආදරය සොයාලා..Bm
ඔබ මා නමිAන් ගෙන ආ පැතුම්
බොඳ වී ගිහින්
මේ සිත බිඳී..
ඇයි හැර ගියේG..
මාගේ ආදරේA...Bm
| Bm | - | - |
Verse 1
--------------------------------------------
Bmළඟ නැති ඔබේ පෙම මතකෙට එනවා..G
ඔබ යAළි එයි සිතලා..Bm
| Bm | - | - |
Bmසිත මාගේ රිදුනා ඔබ හැර ගියදා...G
මා Aතනිකර ගියදා..Bm
Bmනෙතු මාගේ හැඬුවා මතකය ගෙන ආ..G
ඔබේ Aආදරය සොයාලා..Bm
Verse 2
-------------------------------------------
Bmඔබේ සිතුම් ඔබේ හැඟුම් ළඟ මම
හදේ මැවූ ලොවේ පැතූ සිහිනය
Aකොහේ ගියේ මෙසේ වෙන්වෙලා
Gආදරේ බින්ද දමා..Bm
Bmඔබේ සිතුම් ඔබේ හැඟුම් ළඟ මම
හදේ මැවූ ලොවේ පැතූ සිහිනය
Aකොහේ ගියේ මෙසේ වෙන්වෙලා
ආදරේ බින්ද දමා.G.
Aහෝ...ඕ...
ඔබේ Aආදරය සොයාලා..Bm
ඔබ මා නමිAන් ගෙන ආ පැතුම්
ඇයි හැර ගියේG..
Aමාගේ ආදරේBm...