මල් මිටක් තියන්න

Mal Mitak Chords by Kasun Kalhara (කසුන් කල්හාර)
Lyrics
Prabha Rajaguru (ප්‍රභා රාජගුරු)
Music
Kasun Kalhara (කසුන් කල්හාර)
Key
Am
Key
Chorus
Amමල් මිටක් තියන්න... Cඔබ අතේ
Amමට කියා කොFයින්ද Emමල් වනේ
Gජීවිතේ විසල්... Dmනදී තෙGරේ
Amතුරු හිසත් මFලත් ඔDmබයි...Gඒ මAmගේ
Verse 1
Amසොඳුරු... Dmකවි ලියාන හිත් කොනේ.G..
තාරුAmකා... Dmවහින රාත්‍රිGයේ..Am.
ගෙල Amවටේ ගිGලී...Dm හමා ඇGදී...
FනළEmරැළී...
Dmඔබයි...Gඒ මAmගේ
Chorus
Amමල් මිටක් තියන්න... Cඔබ අතේ
Amමට කියා කොFයින්ද Emමල් වනේ
Gජීවිතේ විසල්... Dmනදී තෙGරේ
Amතුරු හිසත් මFලත් ඔDmබයි...Gඒ මAmගේ
Verse 2
Amතුරුලතා... Dmපවා දුකෙන් වගේ.G..
අත වAmනා... හොයන්Dmනෙ ඔබ කොGහේ..Am.
හැන්දෑව වGගේ..Dm. සෞම්‍ය Gවී...
Fනිදා ඉන්Emන...
Dmමගේ...Gඒ හAmදේ
Chorus
Amමල් මිටක් තියන්න... Cඔබ අතේ
Amමට කියා කොFයින්ද Emමල් වනේ
Gජීවිතේ විසල්... Dmනදී තෙGරේ
Amතුරු හිසත් මFලත් ඔDmබයි...Gඒ මAmගේ