මලින් මලට බඹරු

Malin Malata Bambaru Chords by Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
Lyrics
Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
Music
Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
Key
A
Time
6/8
Rhythm
old pop
Key
INTRO/INTER
| A | - | - | - |
| A | - | E | - |
| Bm | - | G | - |
| E | E7 | A | - |
CHORUS
Aමලින් මලට බඹරු රඟන මේ සැE7න්දෑවේ
ඇයයි මමයි හමුවීලා පෙම් Aහසරැල්ලේ//
AආදරA7යේ Dසිත් පිAබිදී එයි නEළ රැල්ලේ
Dඅපිත් අපේA ලොව තනිවෙEමු සොඳුAරු සැඳෑවේ//
VERSE 1
Aඅහස A7දිලෙනF#m තරු යායAට F#7පාවෙBmලා යමූ
Dතරු ගොමුවේA මුතු සලුEවක සැඟAවිලා ඉමු
Aඅපිත්A7 අපේ F#mලොවක මිAහිරිF#7 සුවBmය ලැබ ගමු
Dඅපි දෙන්Aනා සැන්Eදෑවේ ගීA පද ගයමු
Back To Chorus
VERSE 2
Aහනි A7හනිකටF#m රැල්ල ඇවිAත්F#7 වැBmල්ල සිඹිනවා
Dරල අතරේ Aපෙනපිඬු අEප ගත දැAවටෙනවා
Aදවස A7ගෙවීF#m රැයක අAඳුර F#7නෙතට Bmදැනෙනවා
Dඅපි දෙන්Aනා සැන්Eදෑවේ ගීA මුමුණනවා
Back To Chorus