මලින් මලේ රොන් ගන්නා
- Lyrics
- K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- Gm
Introduction
Gm Bb F
F Gm
Gm Gm7 Gm
Chorus
Gmමලින් මලේ රොන් ගන්නා බඹFරු බමන්නා
Bbරැලින් රැලේF මොනරුන් ඉඳ පිල් විහිදGmන්නා
Gmමලින් මලේ රොන් ගන්නා බඹFරු බමන්නා
Bbරැලින් රැලේF මොනරුන් ඉඳ පිල් විහිදGmන්නා
Gmබඹරු බමන්නා මොFනරු රඟන්නාGm
Gmබඹරු බමන්නා මොFනරු රඟන්නාGm
intorduction - 2
Gm Bb F
F Gm
Gm Gm7 Gm
Verse - 1
Gවසන්තයේ නැවුම් දසුන්C නුවන් බඳින්නා
Gmහිතේ හැඟුම් සුරංගනා Fලොවේ රැඳෙන්නා
Gmචන්දන උයනේ නැවතී ගිFමන් හරින්Gmනා
Gmසුර දැරියන් ළඟින් ඉඳFන් පවන් සලGmන්නා
Gmබඹරු බමන්නා මොFනරු රඟන්නාGm
Gmබඹරු බමන්නා මොFනරු රඟන්නාGm
Chorus
Gmමලින් මලේ රොන් ගන්නා බඹFරු බමන්නා
Bbරැලින් රැලේF මොනරුන් ඉඳ පිල් විහිදGmන්නා
Gmමලින් මලේ රොන් ගන්නා බඹFරු බමන්නා
Bbරැලින් රැලේF මොනරුන් ඉඳ පිල් විහිදGmන්නා
Gmබඹරු බමන්නා මොFනරු රඟන්නාGm
Gmබඹරු බමන්නා මොFනරු රඟන්නාGm
Introduction - 2
Gm Bb F
F Gm
Gm Gm7 Gm
Verse-2
Gනෙත්සර හෙළනා අප්සර මානCවිකාවේ
Gmමල් කුමරිය ඔබයි මගේ Fප්‍රේම කථාවේ
Gmමල්සර හී සැර මැද්දේF පැතුම් ගුGmලාවේ
Gmයොවුන් මතින් සෙනේ කුසුම් FසිනාසුණාGmවේ
Gmබඹරු බමන්නා මොFනරු රඟන්නාGm
Gmබඹරු බමන්නා මොFනරු රඟන්නාGm
Chorus
Gmමලින් මලේ රොන් ගන්නා බඹFරු බමන්නා
Bbරැලින් රැලේF මොනරුන් ඉඳ පිල් විහිදGmන්නා
Gmමලින් මලේ රොන් ගන්නා බඹFරු බමන්නා
Bbරැලින් රැලේF මොනරුන් ඉඳ පිල් විහිදGmන්නා
Gmබඹරු බමන්නා මොFනරු රඟන්නාGm
Gmබඹරු බමන්නා මොFනරු රඟන්නාGm
Fade
Gmබඹරු බමන්නා මොFනරු රඟන්නාGm
Gmබඹරු බමන්නා මොFනරු රඟන්නාGm