මම්ම නෝ පප්ප නෝ

Mamma No Pappa No Chords by Desmond De Silva (ඩෙස්මන්ඩ් ද සිල්වා)
Key
C
Time
6/8
Rhythm
baila
Key
Intro
C G
C G F G G7 C
Chorus
Cමම්ම නෝ පප්ප නෝ ආප්ප කන්න තුට්ටු Gනෝ
Gදෙයියො දුන්න සල්ලි නෝ ආලෙ G7බැන්ද නෝන Cකෝ
Cඕ මම්ම නෝ පප්ප නෝ ආප්ප කන්න තුට්ටු Gනෝ
Gදෙයියො දුන්න සල්ලි නෝ ආලෙ G7බැන්ද නෝන Cකෝ
Inter
C G
G G7 C
C G
G G7 C
Verse 1
Cප්‍රේමියේ මේ මගේ කාසි නෑ මා අGතේ
Gමේ මගෙ බරබාගෙ දක්කමි හඳපාCනෙ
Fයන්නට ගමට අපේ Cනැගපන් කරට මගේ
Gආදරවන්G7තියේ මCගේ
Chorus
Cමම්ම නෝ පප්ප නෝ ආප්ප කන්න තුට්ටු Gනෝ
Gදෙයියො දුන්න සල්ලි නෝ ආලෙ G7බැන්ද නෝන Cකෝ
Cඕ මම්ම නෝ පප්ප නෝ ආප්ප කන්න තුට්ටු Gනෝ
Gදෙයියො දුන්න සල්ලි නෝ ආලෙ G7බැන්ද නෝන Cකෝ
Inter
C G
G G7 C
C G
G G7 C
Verse 2
Cආදර සුර මාළිගේ ඉන්නෙමි මම පාළුGවෙ
Gදහසක් පැතුම් පතා G7ළදක් සොයනCවා
Fතනියම වයසට යනවා Cදවසක මමත් බඳිනGවා
Gමැණිකක් G7මටත් ලැබෙනCවා
Chorus
Cමම්ම නෝ පප්ප නෝ ආප්ප කන්න තුට්ටු Gනෝ
Gදෙයියො දුන්න සල්ලි නෝ ආලෙ G7බැන්ද නෝන Cකෝ
Cඕ මම්ම නෝ පප්ප නෝ ආප්ප කන්න තුට්ටු Gනෝ
Gදෙයියො දුන්න සල්ලි නෝ ආලෙ G7බැන්ද නෝන Cකෝ
Inter
C G
G G7 C
C G
G G7 C
Verse 3
Cනිදන්නෙ තනි යහනේ හීන පෙනෙයි රෑ යාGමේ
Gමැදියම් නිනදෙන් මම G7ගිටාර් ගහනCවා
Fකුමරි සින්දු කියයි Cඇඳ උඩ ඩාන්ස් කGරයි
Gඅයියො මම G7බිමට වැටෙනCවා
Chorus
Cමම්ම නෝ පප්ප නෝ ආප්ප කන්න තුට්ටු Gනෝ
Gදෙයියො දුන්න සල්ලි නෝ ආලෙ G7බැන්ද නෝන Cකෝ
Cඕ මම්ම නෝ පප්ප නෝ ආප්ප කන්න තුට්ටු Gනෝ
Gදෙයියො දුන්න සල්ලි නෝ ආලෙ G7බැන්ද නෝන Cකෝ
Fade
Cමම්ම නෝ පප්ප නෝ ආප්ප කන්න තුට්ටු Gනෝ
Gදෙයියො දුන්න සල්ලි නෝ ආලෙ G7බැන්ද නෝන Cකෝ
Cඕ මම්ම නෝ පප්ප නෝ ආප්ප කන්න තුට්ටු Gනෝ
Gදෙයියො දුන්න සල්ලි නෝ ආලෙ G7බැන්ද නෝන Cකෝ